බිත්තර මිල ඉහළට

වෙළඳපොල තුළ පහළ ගොස් තිබූ දේශීය බිත්තරවල මිල මේ වන විට ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දේශීය බිත්තරයක මිල සටහන් වන්නේ රුපියල් 50 ලෙසයි.

එමෙන්ම එහි සිල්ලර මිල රුපියල් 55ක් ලෙස සටහන් වෙයි.

කාලීන පුවත්