බේකරි හත් දාහෙන් දෙදහක්ම වැහිලා

ශ්‍රී ලංකාවේ ඇති බේකරි හත් දහසින් මේවන විට බේකරි දෙදහස කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති අතර ඉතිරි බේකරි වල නිෂ්පාදන ධාරිතාව ද සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි.ඔහු පවසන්නේ මෑතක සිටි පවත්නා පිටි හිඟය පිටි මිල අධික ලෙස ඉහළ යාම සේම බේකරි කර්මාන්තයට ආනයනය කරන සෑම අමු ද්‍රව්‍යයකම මිල අධික ලෙස ඉහළ යාම මෙම තත්වයට හේතු වී ඇති බවය.

කාලීන පුවත්