මත්පැන් ඉල්ලුම පහලට;හොර මත්පැන් නිපැයුම ඉහළට

ශ්‍රී ලංකාව තුළ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවත් ඊට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණ වී තිබේ.මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවගේ ආදායම් මට්ටමට සාපේක්ෂව ජීවන වියදම් ඉහළ යාම ඊට හේතුව බව සඳහන් ය.

කාලීන පුවත්