මහ බැංකු අධිපති ගේ සේවා දිගුවට අගමැති අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අනුමැතිය හිමි ව තිබේ.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුවය. ඒ අනුව මෙම ජූනි 30 වනදායින් නිමා විය යුතු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගේ නිල කාලය 2022 ජුලි මාසයේ සිට මාස හයක කාලයක් දක්වා දීර්ඝ කෙරේ.

කාලීන පුවත්