මහ මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 41ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 480ක් දක්වා තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්