මීළඟට මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක්?

මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති අතර ඇතැම් විට එය මාරාන්තික ප්‍රභේදයක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය වඩාත් ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන් කර් කෝවි පවසයි.එසේම එය දරුණු ප්‍රභේදයක් විය හැකි බවත්, මෘදු රෝග ලක්‍ෂණ සහිත ප්‍රභේදයක් ලෙස කල් ඇතිව තීරණය කිරීමෙන් වැරදි අදහසක් ජනිත වනු ඇති බවත් ඇය සඳහන් කරයි.

කාලීන පුවත්