මුළු රටම හරි මඟට ජාතික වැඩපිළිවෙල අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් වෙතට

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයින් අද(24) අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් වෙත මුළු රටම හරි මඟට ජාතික වැඩපිළිවෙල පිළිගැන්වීමට නියමිතය.ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු මේ සඳහා එක්ව නැත.

කාලීන පුවත්