මේ මොහොතේ රටට ඕනෑ සොඳුරු පාලනයක්

මේ මොහොතේ රටට අවශ්‍ය ජනතාවගේ හද ගැස්ම නොවැටහෙන ජන දුක නොහඳුනන ත්‍රාඩ,දූෂිත,උද්දච්ච,පාලනයක් නොව මිනිසුන්ට ආදරය කරන සොඳුරු පාලනයක් බව සමගි ජන බලවේග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(22) නොච්චියාගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කාලීන පුවත්