මෛත්‍රී කේලම් අහලා මෙහෙම කළත් මම ශ්‍රීලනිප හැර යන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෙත්‍රිපාල සිරිසේන පක්ෂය හැර ශ්‍රීලනිප ගොස් නැවත පක්ෂය වෙත පැමිණි අයගේ කේලාම් ඇසීමේ නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් ඒ අතරේ තමන්ට වෙනත් පක්ෂවලින් ආරාධනා ලැබී ඇති බවත් නමුත් නමුත් කිසි දිනක ශ්‍රීලනිප හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.ඔහු මෙසේ කියා සිටියේ පක්ෂ අනුගාමිකයන් පිරිසක් විසින් හෙට්ටිපොල රෝහල් මංසන්දියේ සිට හෙට්ටිපොල පිහිටි “මහ ගෙදර “ කාර්යාලය වෙත පෙළපාලියකින් ඔහු කැඳවා ගෙන පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමිනි.

කාලීන පුවත්