“යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් අරඹනවා – ජනපති කියයි

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩ් මුහුදු ජලය නිර්ලවණකරන පවිත්‍රාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහල වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15 ක් ගත වී ඇති බවත් දැනට සියලු දෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙනයා යුතු බවත්ය.

කාලීන පුවත්