කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ යුක්ක්‍රේන ඩ්‍රෝන යානා 23ක් ද විනාශ කළ බවයි.
යුක්ක්‍රේනය පසුගිය අගෝස්තු මාසයේ කර්ස්ක් ප්‍රදේශයට භූමි ආක්‍රමණයක් දියත් කළේ ය.කෙසේ වෙතත් මේ වන විට රුසියානු හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ යුක්ක්‍රේනය යටතේ තිබූ කර්ස්ක් කලාපයේ භූමි ප්‍රමාණයෙන් 40% කට වඩා නැවත රුසියාව අත්පත් කරගෙන ඇත.