රංජන්ට සමාව දීමේ ලිපි ගොනුව ජනපති අතට

දැනට බන්ධනාගාරගත ව සිටින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලිපි ගොනුව සියලු නීතිමය කටයුතු නිමා කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට පත් කොට ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.ජනාධිපති වරයා අත්සන් තැබීමෙන් පසු එම ලිපි ගොනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙත යැවූ වහාම රන්ජන් රාමනායක මහතා නිදහස් කෙරෙනු ඇත.

කාලීන පුවත්