රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධනය යොමු වී තිබේ.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මෙම වසරේ සිව්වන කාර්තුවේදී මෙය ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ක්‍රියාත්මක බැවින් ආර්ථිකයේ දියුණුවක් රජය අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

කාලීන පුවත්