ඉදිරියේ එළඹෙන රාමසාන් උපවාස සමය මුල් කොට මෙතෙක් රට ඉඳි ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩු කර ඇත.
ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්යංශය පවසනුයේ රට ඉඳි ආයනනය සීමා කොට ඇතැයි යන වැරදි පුවතක් ජනතාව අතරේ පැතිර තිබූ බවකි.