රට ගැන ඇත්ත කියන්න අගමැති අද ජාතිය අමතයි

වර්තමානයේ රට තුළ පවත්නා අර්බුදකාරී තත්වය පිළිබඳ සත්‍ය තත්වය සහ එමඟින් මතුවී ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල පිළිබඳව අද(16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

කාලීන පුවත්