රට පුරා හදිසි තත්වයක්

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා බව සඳහන් කරමින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ගේ අත්සනින් යුතුව රට පුරා හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කෙරෙන නව ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ.

කාලීන පුවත්