රට මෙච්චර වැටුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිය නිසයි

පසුගිය එක්සත් ජාතික පක්ෂ අාණ්ඩු ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන නිසි ක්‍රමවේද මඟින් ආර්ථිකය ගොඩ ගත් අවස්ථා ඕනෑ තරම් තිබූ බවත් මෙවර ශ්‍රී ලංකාව මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.සමාජ මාධ්‍ය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මහතා කියා සිටියේ පමාවී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විසඳුමක් නැති බව තමා දිගින් දිගටම අවධාරණය කළ බවයි.

කාලීන පුවත්