රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.මේ දක්වා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව පැවසෙයි.ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ලබන සඳුදා (07) වැඩ බාරගැනීමට නියමිත ය.

කාලීන පුවත්