රුපියල ටිකෙන් ටික “පණ ගහයි”

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් තත්වයකට පැමිණ තිබේ.ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක අද (07) ගැනුම් මිල රුපියල් 318 ක් ලෙස විකුනුම් මිල රුපියල් 335ක් ලෙසත් දක්වා ඇත.මෙය පසුගිය කාලයේ බරපතල ව්‍යසනයකට පත් ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාපිත වීමේ සුබ ළකුණක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්