රුපියල තවත් සවිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් වී තිබේ.ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම දත්තයනට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308 ශත 67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322 ශත 70ක් ලෙසත් සඳහන් ව තිබේ.ඊයේ(10) එම අගයන් රුපියල් 310 ශත 90ක් සහ රුපියල් 324 ශත 80ක් ලෙස සඳහන් විය.

කාලීන පුවත්