රුපියල සත අටකින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.45 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.48 ලෙස සටහන් විය. මෙය ශත 8 කින් පහළ නැංවීමකි.

කාලීන පුවත්