ලංවිම ප්‍රතිව්‍යුහගත කරන පියවරේ කොටසකට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යෝජිත මාර්ග සිතියමට සහ කාලසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ එසේම නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත ද මැයි මස අවසන් වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කාලීන පුවත්