ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.මේ වන විට සමස්ත ලෝක වාසීන් ගේ ගෞරවය පිණිස ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කොට ඇති උන් වහන්සේ ගේ දේහය ලබන 26 වන දින ශාන්ත පීතර චතුරශ්‍රයට ගෙන යන අතර එහින වතිකානු වේලාවෙන් පෙ.ව 10ට එහි දී අවමංගල්‍යය උත්සවය පවත්වනු ලැබේ.