ලබන මස 5 සහ 12 වැනිදා ගෑස් නැව් දෙකක්

මසකට ආසන්න කලකට පසු ගෑස් මෙටි‍්‍රක් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම ප‍්‍රකාශ කරයි.සමාගම සතුව ගෑස් තොග නොමැතිවීම නිසා මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමේ කටයුතු ද අත්හිටුවා තිබේ.

කාලීන පුවත්