ලාෆ් ගෑස් සම්පූර්ණයෙන් නවතී

ලාෆ් ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කරයි.මෙමගින් තම පාරිභෝගිකයන්ට සිදුවන අසීරුතාවය තම සමාගම වටහා ගෙන ඇතත් වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මඟින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්