ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට හැකියාවක් පවතින අතර නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.නමුදු මෙම මිල ගණන් අඩුවීම හෝටල් සහ භෝජනාගාර වල පිසූ ආහාර වල මිල අඩුවීම සම්බන්ධ තීරණාත්මක බලපෑමක් නොවනු ඇතැයි යන්න ජනතාවගේ විශ්වාසයයි.