ලෝක ආහාර හිඟයක්?

ලබන 18 වනදා කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යුක්‍රේනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිත අතර ඉන් පසුව රුසියාව විසින් ‍යුක්‍රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි. කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදෙන ලෙස ජගත් සංවිධානය ද මීට පෙර රුසියාවෙන් ඉල්ලා තිබේ.

කාලීන පුවත්