ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.08ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.78ක් ලෙස සටහන් විය.

කාලීන පුවත්