වත්මන් ගැටළු විසඳන්න රජයට ඵලදායීව සහාය දෙනවා

වත්මන් ගැටළු විසඳා ගැනීම සඳහා ඵලදායීව සහය ලබාදීමට විපක්ෂය සූදානම් බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කොට තිබේ.එම පණිවිඩයට අනුව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද(21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති පක්ෂ නායක රැස්වීම අතරතුර අභිනව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී ඇති අතර එහි දී ඔවුන් දෙදෙනා අතර සුහද කතාබහක් සිදු වී තිබේ.

කාලීන පුවත්