වරායේ සිර වූ කිරි පිටි ලබන සඳුදා එළියට?

රට තුළ පවත්නා ඩොලර් හිඟය හේතුවෙන් වරාය තුළ ගොඩගැසී තිබෙන අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් නිදහස්කර ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50 ක් නිදහස් කළ බව රජය නිවේදනය කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන්ගේ බැංකු ගිනුම් වලට ද ද එම ඩොලර් අද(29) ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. බැංකුවලට එසේ ඩොලර් ලැබුණ හොත් සඳුදා(04) වන විට කිරිපිටි තොගය නිෂ්කාශනය කළ හැකි බවට විශ්වාස කරන බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරයි.

කාලීන පුවත්