වාහන ආනයනය කිරීම ගැන රාජ්‍ය ඇමති රංජිත්ගෙන් පැහැදිලි කිරීමක්

අවුරුද්දක කාලයක් තුළ ක්‍රමක්ක්‍රමයෙන් වාහන ආනයනය කිරීම සඳහා අවසරදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු අංශය විවෘත කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

කාලීන පුවත්