“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය”සජබ මැයි රැලිය ජයටම

“වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන තේමාවෙන් යුතුව පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාම උත්කර්ෂවත් අන්දමින් සමගි ජන බලවේගයේ මැයි පෙළපාලිය සහ මැයි රැළිය පැවැත්වීමට සියලු කටයුතු බවත් සජබ මැයි දින කමිටුව සඳහන් කරයි.සමගි ජන බලවේගයේ මැයි රැළිය කොළඹ කොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව, මැයි 01 වනදා සවස 01.00 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මැයි පෙළපාලිය ආරම්භ කෙරෙන බව එම පක්ෂයේ මැයි දින කමිටුව වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්