විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) දින රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේ දී ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවට විදුලි බිල යළි ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාව තවදුරටත් අධ්‍යයනය කර තීන්දු තීරණ ගැනීමට අද (09) දක්වා කල් තබන ලදි.