විදුලි බිල ඉහළ නංවන කතා බහක්

විදුලි බිල ඉහළ නංවන කතා බහක් ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විදුලිබල අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම අමාත්‍යංශයේ දී කැඳවා ඇති අතර විදුලිබල මණ්ඩල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන් ඊට එක් වීමට නියමිතය.ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කරනුයේ මණ්ඩලය දිගින් දිගටම අත් විඳින පාඩුව පියැවීමට සැළකිය යුතු ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට මණ්ඩලයට සිදුව ඇති බවය.

කාලීන පුවත්