විදුලි බිල සෑහෙන්න අඩුවෙයි

විදුලි ගාස්තුව 22.5% ක ප්‍රතිශතයකින් සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.හෙට (16) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගාස්තු සංශෝධනය සිදුකර තිබේ.ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇත.ගෘහස්ථැ අංශයේ විදුලි ඒකක 30ට අඩු පාරිභෝගිකයින් සඳහා 25%කින් ගාස්තු අඩු කර ඇත.ගෘහස්ථැ විදුලි ඒකක 30 – 60ත් අතර විදුලි ගාස්තුව 55%කින් අඩුවී තිබේ.මේ අතර, ඒකක 61 ත් 90 ත් අතර මාසික පරිභෝජනයක් සහිත විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත් 55% කින් අඩු කෙරේආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.

කාලීන පුවත්