වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කොවිඩ් නීති රීති අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්