වෛද්‍ය ඉංජිනේරු 300ක හමුදා කණ්ඩායමක් තුර්කියට යෑමේ සූදානමක

මේ වන විට ප්‍රබල භූ කම්පනයකින් බලවත් හානි සිදු වී ඇති තුර්කිය සහාය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එරටට යැවීම සඳහා වෛද්‍ය සහ ඉංජිනේරු බලකා කණ්ඩා‍යමක් ඇතුළත්300ක හමුදා කණ්ඩායමක් සූදානමින් සිටින බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියයි.තුර්කිය සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 4300 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්