ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලීසියේ 10,000ක්

එළඹෙන 18වනදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000ක් යෙදවීමට තීරණය කර තිබේ.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් අබේකෝන් සඳහන් කළේ ලබන මස 27වනදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි.

කාලීන පුවත්