ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇත.එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩයමක් ද යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව සාමාජිකත්වය ගැනීමේ සූදානමක් පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.