ශ්‍රී ලංකාවට මූල්‍ය සහන ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF ) ශ්‍රී ලංකාව සමඟ පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා පවසා ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.ශ්‍රී ලංකාව සමඟ දැනට අරඹා ඇති සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව බලා යනු ඇතැයි ඇය පවසා ඇති බවත් සඳහන් ය.