ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් හිමි කර දුන්තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබාදී සුභ පතා ඇත.එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සිය උණුසුම් සුබ පැතුම් පළ කර ඇති අතර ඇය ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටටම මහත් ආඩම්බරයක් බවද පවසා තිබේ.