ශ්‍රී ලංකාවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක්

ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය (USAID) සංවිධානය ඔස්සේ වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක් ලබාදීමට තීරණය වී තිබේ එහි ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 23 ට අධිකය. ඊට අදාළ නව ගිවිසුමට ද අත්සන් තබා අත්සන් තබා ඇති අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවසුවේ USAID පරිපාලක සමන්තා පවර් මහත්මිය පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 60 ක ආධාරවලට අමතරව මෙම අරමුදල් ලබාදෙන බවකි.

කාලීන පුවත්