ශ්‍රී ලංකාවේ යුක්රේන තනාපති කාර්යාලයක්

රැඳී සිටින යුක්රේන ජාතිකයින්ගේ වීසා ගැටලුව ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීම පිණිස අප රට තුළ තාවකාලිකව යුක්රේන තනාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. සංචාරක අමාත්‍යංශ ලේකම් අචාර්ය එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරනුයේ මේ වන විට රුසියාව හා යුක්රේනය අතර මතුව ඇති අර්බුදකාරි වාතාවරණය මීට හේතු වී ඇති බවය.

කාලීන පුවත්