ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් ඇගයීම සඳහා ගුරුවරුන්ගෙන් අයැදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම අයැදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ https:/onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.