සංචාරකයින් සඳහා යළි කොවිඩ් සීමා පනවයි

සංචාරකයින් හරහා රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වේ.

එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.

කාලීන පුවත්