සජබ විරෝධතාවයෙන් කොළඹ වාහන තදබදයක්

සමඟි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියට එක්වීමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ බොහොමයකින් ආධාර කරුවන් රැගත් රැගත් බස්රථ එක් දහස් පන්සියයක් පමණ කොළඹ නගරයට පිවිසීම හේතුවෙන් හයිලෙවල් පාර, මාලිගාවත්ත, මරදාන, ටෙක්නිකල් මංසන්ධිය සහ කොල්ලුපිටිය ප්‍රදේශවල රථවාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.ඒ අනුව එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රථ වාහන පොලීසිය රි‍යැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

කාලීන පුවත්