සත්ව අහිංසාව වෙනුවෙන් ගල්ගමුවට ආ විශේෂ අමුත්තා

අද (09) ගල්ගමුවේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ අවස්ථාවට විශේෂ අමුත්තෙක්ද එක් විය. ඒ ශ්‍රී ලංකාවේ කීර්තිමත් වකුගඩු රෝග විශේෂඥයකු වන මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතා ය.

එහිදී මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහාචාර්ය වරයා කියා සිටියේ මිහිතලයේ ස්වභාවික යුක්තිය ආරක්ෂා කිරීම දෙවියන්ගේ අපේක්ෂාව බවත් ඒ සම්බන්ධයෙන් තමන්ද බෙහෙවින් කැපවී කටයුතු කිරීමට සූදානම් බවත්ය.

කාලීන පුවත්