සතොස මගින් ජනතාවට රුපියල් 3998ක් වටිනා සහන මල්ලක් ලබා දෙන බවත් එය සහල් කිලෝග්රූම් 10ක් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විතය. 1998 කෙටි දුරකථන අංකය අමතා එය නිවසටම ගෙන්වා ගත හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම මෙහි අරමුණයි. විපක්ෂය සහන මල්ල පිළිබදව විවේචන එල්ල කළද එමගින් ජනතාවට විශාල සහනයක් අත්වන බව හෙතෙම කියයි.
පසුගිය ආණ්ඩුව සමයේදී සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 6 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඩොලර් මිලියන 30 ක් වැය කර තිබේ.
එම කාලය තුළ කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ ආනයනය කළ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් ප වසයි.