සමෘද්ධි නඩුවෙනුත් බැසිල් නිදොස් කොට නිදහස්

2015 වසරේදී වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව 2015 වසරේ පවරා තිබු සමෘද්ධි නඩුවෙන් ඒ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කොට ඇත.. ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවේ එම නඩුව ඊයේ(28) අවස්ථාවේ දීය.වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් හට පැවරී තිබූ නඩු වලින් දිගින් දිගටම ඔවුන් නිදොස් කොට නිදහස් වීම මෙරට අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමකි.

කාලීන පුවත්