රජය විසින් ක්‍රියාත්මක කොට ඇති නව ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් හේතු කිහිපයක් මුල් කොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමට වැඩි වශයෙන් පෙළඹී ඇතැයි වාර්තා වෙයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් 26% ක් පමණ පිරිසක් රටින් පිටවීම සඳහා කටයුතු සකස් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.